සැරදේ විදුහල් මෑණි වටාපොත
වොරෑදේ වොරෑදේ වොරෑදේ
නිබදේ ඔබ යස කිත්ගොස පතුරමු
සරණේ ඔබ සෙවණේ
ගුණ නැණ වැඞු දරැ කැල නලවා
සුරැ විරැ හැගුමන් හද පුරවා
රට දැය වැඩුමට ලෝ වැඩ වැඩුමට
දිරි දෙනු මැනවි සදා
සැරදේ විදුහල් මෑණි වටාපොත
වොරෑදේ විදුහල් මෑණි
සැරදේ විදුහල් මෑණි වටාපොත .......
රැපුමන් බාධක බිද හරවා
ඉදු ගුණයෙන් දුති මග නංවා
ඔබ ගුණ අගයමු කිත් නම සුරකිමු
දිවි දෙනු දැනවි සදා
සැරදේ විදුහල් මෑණි වටාපොත
වොරෑදේ වොරෑදේ වොරෑදේ ..... //