• (+94) 0705316620
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

  • Register
  • Login
Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ර/නිවි/වටාපත මහා විද්‍යාලය

ඇසූ පමණින් වටාපත නම සිහිවන්නේ ගමක නමක් නොව භික්ෂූන් වහන්සේලා පවන් සලනා වටාපතයි. ඈතින් පෙනෙන්නේ කිරිබත්ගල කඳු යායයි. එය මනරම්ය. සොඳුරු ජනප්‍රවාද ඒ හා බැඳී ඇත. ඒ නිසාම වටාපත ප්‍රකටය. ඒ පරසිඳු බවට හේතු වූයේ වටාපත මහා විද්‍යාලයයි. බොහෝ නැණවතුන් බිහි කළ වටාපත මහා විද්‍යාලය මුලින් හඳුන්වා ඇත්තේ සුමිත්තානන්ද විද්‍යාලය නමිනි. 1930 වර්ෂයේ පාසල ආරම්භ වන්නේ පූජනීය පැල්මඩුල්ල සිරි සුමිත්තානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ය. උන්වහන්සේගේ මහා සේවාවන්ගෙන් එකක් වන්නේ මේ සුමිත්තානන්ද විදුහලයි. එදා වටාපත මහ විදුහලට එම නම රැඳුනේ උන්වහන්සේට ගෞරවයක් වශයෙනි. නමුදු වර්ථමානයේ නාහිමියන්ගේ නම ඉවත්ව වටාපත මහා විද්‍යාලය  නමින් නම් දී ප්‍රකටව ඇත. එයට හේතුව කුමක්දැයි විමසිය යුත්තකි. කෙසේ නමුත් මේ වන විට කලාපයේ, පලාතේම පමණක් නොව රටටම අප පාසලෙන් සිදුවන සේවය අමිලය,නිමලය. විවිධ දක්ෂතා පිරි දරුදැරියෝ  අනාගතය තනා ගන්නට පාසල්  මව් තුරුලේ දැවටෙති. එය ගමට අභිමානයකි. අනාගතයේ වටාපත මහා විදුහල් මෑණියන්ට ගුණ නැණ පිරි දරුකැළක් බිහිකරන්නට හැකිවේවායි පතමි.

 

නියෝජ්‍ය විදුහල්පති,

ර/නිවි/වටාපත මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය වටාපොත,නිවිතිගල
  • දුරකථන(+94) 705316620

Supported By

© 2026 Watapotha maha vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk