ර/නිවි/වටාපත මහා විද්‍යාලයේ ලෝක ලමා දිනය සැමරීමේ උත්සවය විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් 2022/10/03 වන දින ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීය.
ර/නිිවි/වටාපත මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා නිලධාරී මණ්ඩලය තෝරාා ගැනීම සඳහා වන නිලවරණය 2022/10/28 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.