ර/නිවි/වටාපත මහා විද්‍යාලයේ ලෝක ගුරු දිනය සැමරීමේ උත්සවය 2022/10/06 වන දින පාසලේ සිසු දරු දැරියන් විසින් ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.
ර/නිිවි/වටාපත මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා නිලධාරී මණ්ඩලය තෝරාා ගැනීම සඳහා වන නිලවරණය 2022/10/28 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.