2022 වර්ෂය සඳහා 3 ශ්‍රේණීයේ සිට 11 ශ්‍රේණිය දක්වා පැවැත්වීමට නියමිත දෙවන වාර විභාගය 2022/11/15 දින සිට පැවැත්වීමට නියමිතව ඇත.
ර/නිිවි/වටාපත මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා නිලධාරී මණ්ඩලය තෝරාා ගැනීම සඳහා වන නිලවරණය 2022/10/28 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.